!--------::::::: -සප්තයේ සැනසුම- :::::::--------!

සිහින තාරකා පෙළහැර
අහස් කුසින් මතු වෙද්දි
ජිවිතයේ නියම තනුව
සප්තයේ දිදුළද්දී
සදා සරන මං තෙර තුළ
අතර මංව දුවයද්දි
නුඹයි සදා මා සිත
සැනසුම එකම කවිපේළියේ

2 comments:

ayesha said...

ලස්සන කවි ටික.
දිගටම ලියන්න සුභ පැතුම

!_සංකල්ප_! said...

ස්තුතිය… !

Post a Comment