!_-_-_-_-පව් නේද මං-_-_-_-_!

බිම බලාගෙන ඇවිදින
හිනාව හංගන
කෙල්ලෝ අහිංසකයිලු............
ඔයා ගැනත් කවුද එහෙම කිව්වා
මම එහෙම හිතුවා
ඒත්..................
කියපු පොඞි වචනෙකට
ගස්සගෙන බිම බලාගත්තු ඔයා
මූණ රතු කර ගෙන
මට හොරෙන්ම හිනාවෙන ඔයා
අහිංසකයි කියලා හිතපු
මම හරි පව් නේද..................!

2 comments:

dinesh said...

අනේ උඹ හරි පව් බං.

Anonymous said...

ආලය කලාවකි
දෙහදක මුලාවකි
කාලය කා දමන මල ඉ LOVE වකි

Post a Comment