සිල් සුවඳ විඳින සිතකින්
මල් පෙති සිප හුරු මට
මබෙ කම්මුල් මල් පෙති වාගෙ යි
ආදර සුවඳ හමයි..........
සඳ මියැදෙන පෝයට
තරු මල් දැක හුරු මට
ඔබෙ දෙනෙතට ළංවන විට
සඳ තරු දෙක මගෙ ළඟ.......
මල් පරවෙන නියඟට
බිඟු කඳුළක් හුරු මට
ඔබ හමුවන සුබ දවසට
නෙක මල් පිබිදෙයි හිත ළඟ.....








2 comments:
නියමයි
නියම සංකල්පනාව !!!! නියමයි !!!! දිගටම ලියන්න !!!! ඔබට ජය !!
Post a Comment