සෙනෙහසේ මුරකාරයා මම
ආදරේ හිමි කාරයා නොවුනත්
පෙම්වතුන්ගේ සිහින අතරේ
ඇවිද යමු පෙම් බහට ඉඩ නැතුවත්
ආදරය කවියක් වගෙයි
ඔබ ලගදි කවි මල් අකුරු වෙයි
ඒ කවි කියන්නට උරුම නැති මුත්
ආදරය ආදරයමයි
ආදරය කුසුමක් වගෙයි
ඔබේ සිතේ පුබුදන්නට සිතෙයි
ඒ මල් ඉබින්නට පින් නොමැති මුත්
ආදරේ ආදරේමයි
ඔබ නැතුව ඔබ එක්ක (with u without u)
-
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත ප...
10 years ago







3 comments:
ලස්සන පද පෙළක්.....
ආදරේ කරන්නට,
ඉඩක් නැතිමුත්,
සිත උතුරනා ඒ හැඟුම,
සදාකල් රැඳේවී...
ඒ,
ආදරේට මා,
ආදරේ නිසාවෙනි....
ආදරයේ කෙදිනකවත් නැවතුමක් නැත
එය මොහොතින් මොහෙත නැවුම් වේ.....................................................
Post a Comment