අසම්මතයේ පෙම් කතාවක
පෙම්වතී ඔබ පෙම්වතා මම
පරම පවිතුරු අපේ සෙනෙහස
අසම්මතයේ සම්මත ව කිම...?
ඔබට මා නැති මටද ඔබ නැති
ලෝකයක් ගැන හිතන්නත් බැරි
මළානික හිරු නික්ම යන තුරු
අතින් අත අරගෙන සිනාසෙමු
රෝස මලකින් බමරු යන ලෙස
ඔබ ව තනිකර යන්න නම් බැරි
අපට අප හැර යන්න වුව ද
සිහින අරණක අපි අපේ වෙමු...............!
ඔබ නැතුව ඔබ එක්ක (with u without u)
-
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත ප...
8 years ago
4 comments:
ඔබගේ අදහස් වලට ඉඩ දෙන්න..............!
ලස්සනයි සහෝ
අසම්මත කියලා දෙයක් තියෙන්නේ පවතින සමාජරටාවට සාපේක්ෂවනේ.ඉතින් ඒ හන්දා ඹයාලා දෙන්නට සාපේක්ෂව මේ පෙම් කතාව සම්මතයක් කරගන්න.
How to Make Money from Betting on Sports at Betting Sites
Learn งานออนไลน์ how to make money from betting on sports online at Betting Sites. We'll help you find the best sports betting sites that are
Casino | Go to The Venues
The Venues of Casino Las 실시간 바카라사이트 Vegas is a premier 슬롯나라 resort 무료슬롯머신 experience that 바카라 필승 전략 offers the ultimate in entertainment, dining and exciting casino gaming 포커 게임 다운
Post a Comment